Post Bottom Ad

Responsive Ads Here

කොරෝනා වාර්ථාව - ඉන්දියාව 4-12-2020



ඊයේ රාත්‍රීය වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව රෝගීන් 8506 දක්වා ඉහල ගොස් ඇත.
ඉන්දීය මාධ්‍ය වාර්ථා කරන පරිදි පසු ගිය පැය 24 තුල මරණ 39ක් වාර්ථා වී ඇති අතර සමස්ථ මරණ සංඛ්‍යාව 289 දක්වා ඉහල ගොස් ඇත.
මීට පෙර ඉන්දීය අගැමැති නරේන්ද්‍ර මෝදි මහතා සමස්ඨ රටම ලබන අගහරුවාදා දක්වා වසා තැබිමට තීරණය කර තිබූ ඇතර ඊයේ ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරුන් සමඟ පැවති වීඩියො සාකච්චායේදී එය තවත් සති දෙකකින් දීර්ඝ කිරිමට එකඟ වී තිබේ.
Share on Google Plus

About newssinhala.com

0 comments:

Post a Comment