Post Bottom Ad

Responsive Ads Here

COVID 19 - වාර්ථාව 4-12-2020 උදෑසන 11 ට



සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන පරිදි ඊයේ සවස් වන විට සමස්ථ කෝරෝනා රෝගීන් සංඛ්‍යාව 198 ක් විය.

මාර්තු 10 වන දින කොවිඩ් -19 සිද්ධීන් හතක් තහවුරු කිරීමෙන් පසු ඊයේ වන විට තවත් එක් සිද්ධියක් පමණක් සිදු විය.

මාර්තු 10 වන දින අනාවරණය කරගත් හත් දෙනාගෙන් හය දෙනෙක්ම ජා-ඇල ප්‍රදේශයේ ආසාදිත පුද්ගලයෙකු සමඟ සමීපව ඇසුරු කළ අය වෙති.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ගෙන් 54 දෙනෙකු මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති අතර රෝහලෙන් පිටව ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කරන ලද සවිස්තරාත්මක වාර්ථාව .....


Share on Google Plus

About newssinhala.com

0 comments:

Post a Comment